සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 717
මහොඝ
පු. මහා ඔඝය, මහා සැඩ පහර, ඔඝබලනු. (පි. 421)
මහොදධි
පු. මහා සමුද්‍රය, මහමුහුද. (පි. 421)
මහොදික
න. මහජලය, අධික ජලය. (පි. 421)
මහොසධ
න. ඉඟුරු, ඉවඳ, සුදුලූණු. (පි. 421)
මළොරිකා
ඉ. දණ්ඩාධාරයක්. (පි. 421)
මා
අ. ප්රතිෂෙධයෙහි, වැලැක්වීමෙහි.
√ ක්‍රි. පමාණෙ, මැණීමෙහි, මිණාති, ප්‍රමාණ කරයි.
√ භු. පමාණෙ, මැණීමෙහි, මාති, මැණීම කරයි.
පු. චන්ද්‍රයා, සඳු. (පි. 421)
මාක්කව
පු. කී කිරිඳිය. (පි. 421)
මාක්ඛික
න. මීපැණි. (පි. 421)
මාගඞ්ග
පු. ඇතා, චණ්ඩාලයා. (පි. 422)
මාගඞ්ගජ
පු. ඇතා, හස්තියා. (පි. 422)
මාගධ
පු. වංශ දැන ස්තුති කරන්නා, ශුද්‍රයාට දාව වූ ක්ෂත්රිය ස්ත්‍රියගේ පුතා (පි. 421)
මාගධක
පු. මගධ රට වසන්නා, මගධ රටට අයත්. (පි. 421)
මාගධී
ඉ. සීනිද්ද, වගපුල්, මගධ ජනපද වාසීන්ගේ භාෂාව, පාලිභාෂාව. (පි. 421)
මාගසිර
පු. උඳුවප් මස, (පි. 421)
මාඝ
පු. නවම් මස. (පි. 421)
මාඝ්ය
න. කොඳ, කොඳවැල. (පි. 421)
මාඝාත
න. සතුන් මැරීම තහනම් කිරීමේ නීතිය. (පි. 421)
මාඞ්ගල්ය
න. මඞ්ගල භාවය. (පි. 421)
මාණ
න. ප්‍රමාණය, මැණීම. (පි. 421)
මාණභණ්ඩ
න. කිරණ මණින බඩු, තරාදි හුණ්ඩු ආදිය. (පි. 422)
මාණව
ති. තරුණයා,
පු. මනුෂ්‍යයා, තරුණයා, සත්වයා, සොරා. (පි. 422)
මාණවක
පු. තරුණයා. (පි. 422)
මාණිකා
ඉ. සතර ද්‍රොණයක්, ලාස් දහසයක්. (පි. 422)
මාණිමන්ථ
පු. සිඳු ලුණු. (පි. 422)