මාගධී
māgadhī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මගධ දේශයෙහි භාෂාව ; පාලි භාෂාව.
2. කාව්ය අලංකාර රීතියක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පාලි භාෂාව (පා. සං. මාගධී)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මගධ භාෂාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. සීනිද්ද, වගපුල්, මගධ ජනපද වාසීන්ගේ භාෂාව, පාලිභාෂාව. (පි. 421)
Digital Pāḷi Dictionary
- māgadhī fem