බුද්ධදත්ත පාලි අකාරාදිය – 534

මහිලා

ඉ. ස්ත්‍රිය.

මහිස

පු. මී හරකා; මීමා.

මහිසමණ්ඩල

න. මයිසෝර් ප්‍රදේශය.

මහිස්සර

පු. මහේශ්වරයා.

මහී

ඉ. පොළොව; මහී ගඟ.

මහීතල

න. පොළෝතලය.

මහීධර

පු. පර්වතය.

මහීපති

පු. රජ.

මහීපාල

පු. රජ.

මහීරුහ

පු. ගස.

මහෙසක්ඛ

3. අනුභාව සම්පන්න වූ.

මහෙසි

පු. බුදු රද; මහර්ෂී තුමා.

මහෙසී

ඉ. රජ මෙහෙසිය.

මහොඝ

පු. මහ සැඩපහර.

මහොදර

3. මහ බඩැති.

මහොද්ධි

පු. මහ මුහුද.

මහොරග

පු. මහානාගයා.

මා

පු. චන්ද්‍රයා.
නි. එපා; වැළැක්වීමෙහි නිපාතයක්.

මාගධ

3. එරට වැසි; එහි උපන්; මගධ රටට අයත්.

මාගධක

3. එරට වැසි; එහි උපන්; මගධ රටට අයත්.

මාගධී

ඉ. මගධ භාෂාව.

මාගවික

පු. මුව වැද්දා; මුවන් මරන්නා.

මාගසිර

පු. උඳුවප් මස.

මාඝ

පු. නවම්මස.