මාගධ

māgadha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මගධ දේශයෙහි භාෂාවෙහි හෝ සාහිත්‍යයෙහි වූ ; මගධ දේශයට අයත්.
නා.ප්‍ර. මගධ දේශය හා එහි භාෂාව වන මාගධී.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එරට වැසි; එහි උපන්; මගධ රටට අයත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වංශ දැන ස්තුති කරන්නා, ශුද්‍ර‍යාට දාව වූ ක්ෂත්‍රිය ස්ත්‍රියගේ පුතා (පි. 421)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pali

Digital Pāḷi Dictionary