මගධ
magadha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බුද්ධකාලීන දඹදිව සොළොස් මහජනපදවලින් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සොළොස් මහා ජනපදයන්ගෙන් එකක් (පා. මගධ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මගධරට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. එනම් ජනපදය, (පි. 413)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pali
Digital Pāḷi Dictionary
- magadha masc name of a country; modern day Bihar