බුද්ධදත්ත පාලි අකාරාදිය – 517

මංගුරච්ඡවි

3. කළු රන්වන් සිවි ඇති.

මංස

න. මස්.

මංසපෙසි

ඉ. මස් පෙත්ත.

මකචි

පු. නියඳ.

මකචිවාච

න. නියඳ කෙඳි.

මකර

පු. මෝරා.

මකරදන්තක

න. මෝරදත් මෙන් අඳින සිතියම හේ කරන කැටයම.

මකරන්ද

පු. මල් පැණි.

මකස

පු. මදුරුවා.

මකසකුටිකා

ඉ. මදුරුදැල.

මක්කටක

පු. මකුණා; මකුළුවා.

මක්කටසුත්ත

න. මකුළුවාගේ නූල.

මක්කටී

ඉ. වැඳිරිය.

මක්ඛ

පු. ගුණ මැකීම.

මක්ඛන

න. ගෑම; තැවරීම.

මක්ඛිකා

ඉ. මැස්සා.

මක්ඛිත

3. තැවරීම; තැවරූ.

මක්ඛී

ඉ. ගුණ මැකීම ඇත්තා.

මක්ඛෙත්වා

පූ.ක්‍රි. ගායි; තවරා.

මක්ඛෙති

(මක්ඛ+ණෙ) ආලෙප කරයි; ගායි; තවරයි; මකාදමයි.

මකුට

පු. ඔටුන්න; ශීර්ෂාභරණය.
න. ඔටුන්න; ශීර්ෂාභරණය.

මකුල

න. මොට්ටුව.

මග

පු. අඥානයා; මෘගයා; සිවුපාවා.

මගධ

පු. මගධරට.