බුද්ධදත්ත පාලි අකාරාදිය – 518

මගසිර

න. මුව සිරිස නැකැක.

මග්ග

පු. මාර්ගය.

මග්ගක්ඛායී

3. මග කියන්නා.

මග්ගකිලන්ත

3. ගමනින් වෙහෙසුණු.

මග්ගකුසල

3. මාර්ගය හොඳින් දන්නා.

මග්ගකොවිද

3. මාර්ගය හොඳින් දන්නා.

මග්ගඞ්ග

න. ආර්ය මාර්ගයේ කොටස්.

මග්ගඤ්ඤූ

3. මාර්ගය දන්නා.

මග්ගඤාණ

න. ආර්ය මාර්ගය පිළිබඳ ඥානය.

මග්ගඨ

3. ආර්යමාර්ගස්ථ පුද්ගලයා; මාර්ගයෙහි සිටි.

මග්ගති

(මග+අ) සොයයි.

මග්ගදූසී

පු. මං පහරන්නා.

මග්ගදෙසක

3. ආර්යමාර්ගය කියන්නා; මග පෙන්වන්නා.

මග්ගන

න. සෙවීම.

මග්ගනා

ඉ. සෙවීම.

මග්ගපටිපන්න

3. ආර්යමාර්ගය ලබන්ට උත්සාහ කරන; මගට බැසගත්.

මග්ගභාවනා

ඉ. ආර්යමාර්ග ඥානය වැඩීම.

මග්ගමූළ්හ

3. මං මුළාවූ.

මග්ගවිදූ

3. මාර්ගය දන්නා.

මග්ගසච්ච

න. නිවන් ලබන මග; මාර්ග සත්‍යය.

මග්ගික

පු. මගියා.

මග්ගිත

3. සෙවූ; සොයන ලද.

මග්ගිය

පූ.ක්‍රි. විමසා; සොයා.

මග්ගෙත්වා

පූ.ක්‍රි. විමසා; සොයා.