මග්ග
magga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මාර්ගය. - ආ නිවන් ලබන මාර්ගය ; සතර මාර්ග.
3. තණ්හාව දුරුකොට සඳහා විශුද්ධිය ලැබීම අනුගමනය කළ යුතු ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මාර්ගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. ගවෙසනෙ, සෙවීමෙහි, මග්ගෙති, මග්ගයති, සොයයි.
පු. ආර්ය්යමාර්ගය, මාර්ගය, පාර, මාවත. (පි. 413)
Digital Pāḷi Dictionary
- magga 1 masc road; path; track; way [√magg + a]
- magga 2 masc way; means; method [√magg + a]
- magga 3 masc coat; layering [√magg + a]
- magga 4 masc inlet; outlet; pipe [√magg + a]
- magga 5 masc series; sequence; group [√magg + a]
- magga 6 masc [√magg + a]
- magga 7 nt road; path; track; way [√magg + a]
- magga 8 adj with a road; with a path [√magg + a]
- magga 9 masc sexual organ [√magg + a]