බුද්ධදත්ත පාලි අකාරාදිය – 519

මග්ගෙති

(මග්ග+ණෙ) සොයයි.

මඝවන්තු

පු. ශක්‍රයා.

මඞ්කු

3. නිශ්ශබ්ද වූ; මතු වූ; හැකුළුණු මුහණු ඇති.

මඞ්කුණ

පු. ඇඳ මකුණා.

මඞ්කුභාව

පු. මකුබව; හැකුළුණු බව.

මඞ්කුභුත

3. නිශ්ශබ්ද වූ; මකුවූ; මූණ අකුලාගත්.

මඞ්ගල

3. අභිවෘද්ධි දායක; රාජකීය; ශුභ වූ.
න. අභිවෘද්ධිය; උත්සවය; යහපත; ශුභ ලකුණ.

මඞ්ගලකිච්ච

න. ආවාහවිවාහාදිය; උත්සවය; මඟුල.

මඞ්ගලකිරියා

ඉ. ආවාහවිවාහාදිය; උත්සවය; මඟුල.

මඞ්ගලකොලාහල

පු. ශුභ දෙය පිළිබඳ විවාදය.

මඞ්ගලදිවස

පු. උත්සව දිනය; මඟුල් දවස.

මඞ්ගලපොක්ඛරණී

ඉ. රාජකීය පොකුණ.

මඞ්ගලස්ස

පු. රාජකීය අශ්වයා.

මඞ්ගලසින්ධව

පු. රාජකීය අශ්වයා.

මඞ්ගලසිලාපට්ට

පු. රාජකීය ගල්තලාව.

මඞ්ගලසුපින

න. ශුභ සිහිනය.

මඞ්ගලහත්ථි

පු. රාජකීය ඇතා.

මචල

පු. උසස් පුද්ගලයා.

මච්ච

පු. මනුෂ්‍යයා.

මච්චු

පු. මරණය; මාරයා.

මච්චුතර

3. මරණය ඉක්මවා යන්නා.

මච්චුධෙය්‍ය

න. මාරයාට අයත් දෙය හෝ පෙදෙස.

මච්චුපරායණ

ඉ. මරණයට යටත් වූ.

මච්චුපරෙත

ඉ. මරණයට යටත් වූ.