බුද්ධදත්ත පාලි අකාරාදිය – 520
මච්චුපාස
පු. මාරපාසය; මාරයාගේ පුඬුව.
මච්චුමුඛ
න. මාරමුඛය.
මච්චුරාජ
පු. මරණය; මාරයා.
මච්චුවස
පු. මරණයට යටත් වීම.
මච්චුහායී
3. මරණය දුරු කරන්නා.
මච්ඡ
පු. මත්ස්යයා.
මච්ඡණ්ඩ
න. මාලු බිත්තරය.
මච්ඡණ්ඩි
ඉ. මාලු බිත්තර වැනි උක්සකුරු විශේෂය.
මච්ඡබන්ධ
පු. මසුන් අල්වන්නා.
මච්ඡමංස
න. දිය මස් හා ගොඩ මස්; මාලුන්ගේ මස්.
මච්ඡර
න. මසුරු බව; ලෝභී බව.
මච්ඡරායති
න. ාමධාතු අනුන්ට යමක් දෙන්ට හෝ උන්වන්ට නොකැමැති වේ; මසුරු කම් කරයි.
මච්ඡරිය
න. මසුරු බව; ලෝභී බව.
මච්ඡරී
3. මසුරා; මසුරුකම ඇත්තා.
මච්ඡාරයනා
ඉ. මසුරුකම් කිරීම.
මච්ඡී
ඉ. මත්ස්ය දෙන.
මච්ඡුද්දාන
මාලු වැල.
මච්ඡෙර
න. මසුරු බව.
මජ්ජ
න. මත් ද්රව්යය; මත්පැන.
මජ්ජති
(මජ්ජ+අ) අත පිස දමයි; අතගායි; උළයි; මදියි; (මද+ය) මත් වේ.
මජ්ජන
න. ප්රමාදය; මත්වීම.
මජ්ජනා
ඉ. අතගෑම; ඔපදැමීම; පිරිමැදීම; මැඬීම.
මජ්ජප
3. මත්පැන් බොන්නා.
බොන්නා යන අර්ථය දේ.
මජ්ජපාන
න. මත්පැන; මත්පැන් බීම.