මජ්ජ
majja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගෙඩි ආදියේ මැද කොටස ; මදය.
2. මත්පැන්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මත් ද්රව්යය; මත්පැන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පරිමජ්ජනෙ, පිරිමැදීමෙහි, පරිමජ්ජති, පිරිමදියි.
√ දි. සොධනෙ, පිරිසිදු කිරීමෙහි.
√ භු. සොධනෙ, පිරිසිදු කිරීමෙහි, මජ්ජති, පිරිසිදු කරයි. (පි. 414)
Digital Pāḷi Dictionary
- majja 1 nt intoxicant; drug; alcohol [√mad + ya]
- majja 2 nt pub; tavern; drinking house [√mad + ya]