බුද්ධදත්ත පාලි අකාරාදිය – 521
මජ්ජපායක
3. මත්පැන් බොන්නා.
මජ්ජපායි
3. මත්පැන් බොන්නා.
මජ්ජවික්කායි
පු. මත්පැන් විකුණන්නා.
මජ්ජාර
පු. බළලා.
මජ්ජාරී
ඉ. බැළලිය.
මජ්ජිත
3. අතගෑ; මඬින ලද; මදින ලද.
මජ්ජිත්වා
පූ.ක්රි. පිරිමැද; මත්වීම.
මජ්ජිතුං
නි. පිරිමදින්නට; මත්වන්නට.
මජ්ඣ
පු. ඉඟටිය; මැද; මැදකොටස.
මජ්ඣට්ඨ
3. මධ්යස්ථ වූ.
3. උපේක්ෂක වූ.
3. එක් පක්ෂයක් නොගන්නා.
මජ්ඣණ්හ
පු. දවසේ මැද කොටස; මධ්යාහ්නය.
මජ්ඣත්ත
3. උපේක්ෂක වූ; එක් පක්ෂයක් නොගන්නා; මධ්යස්ථ වූ.
මජ්ඣත්තතා
ඉ. පක්ෂයක් නොගැනීම; මධ්යස්ථ බව.
මජ්ඣත්තිකසමය
පු. මධ්යාහ්න කාලය.
මජ්ඣන්තික
පු. දවසේ මැද කොටස.
මජ්ඣිම
3. මධ්යම; මැද පිහිටි; මැදිවයසෙහි වූ.
මජ්ඣිමදෙස
පු. දඹදිව මධ්ය දේශය; දඹදිව මධ්ය දේශය.
මජ්ඣිමපුරිස
පු. දෙවෙනි පුරුෂයා; මධ්යම ප්රමාණයේ පුරුෂයා.
මජ්ඣිමයාම
පු. රාත්රියේ මැද කොටස.
මජ්ඣිමවය
පු. මධ්යම වයස.
න. මධ්යම වයස.
මඤ්ච
පු. ඇඳ; නිදාගැනීමට ආසනය; මැස්ස.
මඤ්චපරායන
3. ඇඳ පිහිට කොට ඇති; ඇඳෙන් නැගිටිය නොහැකි.
මඤ්චපීඨ
න. ඇඳන් හා පුටු.
මඤ්චවාන
න. ඇඳේ වියමන.