මජ්ඣ

majjha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉඟටිය; මැද; මැදකොටස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මැද, මධ්‍යය.
ති. මධ්‍යප්‍රදේශය, මධ්‍යභාගය, ඉඟටිය, තුනටිය. (පි. 414)

Digital Pāḷi Dictionary