මජ්ඣිම

majjhima

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මැද ; මධ්‍යම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මධ්‍යම; මැද පිහිටි; මැදිවයසෙහි වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මධ්‍යදේශය, තාරකලක්කලීශ්‍රැති ඇති කොස්වාලිහිණි හඬ වැනි පස්වන ස්වරය, මැදපිහිටි.
ති. මධ්‍යයෙහි නියුක්තයා, මැද්දුමයා.
න. ඉඟටිය, තුනටිය. (පි. 414)

Digital Pāḷi Dictionary