සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 702
මජ්ඣදෙස
පු. මධ්යදේශය, මධ්යභාගය, දඹදිව මධ්යදේශය, මහ බෝ මැඩ පිහිටි ප්රදේශය, මගධ රට. (පි. 414)
මජ්ඣන්තික
න. මධ්යාහ්න කාලය, මද්දහන. (පි. 414)
මජ්ඣභාව
පු. මධ්යභාවය, මධ්යයෙහිවූ වස්තු. (පි. 414)
මජ්ඣිම
පු. මධ්යදේශය, තාරකලක්කලීශ්රැති ඇති කොස්වාලිහිණි හඬ වැනි පස්වන ස්වරය, මැදපිහිටි.
ති. මධ්යයෙහි නියුක්තයා, මැද්දුමයා.
න. ඉඟටිය, තුනටිය. (පි. 414)
මජ්ඣිම ජනපද
න. මධ්ය ජනපදය. (පි. 414)
මජ්ඣිමා
ඉ. මැද ඇඟිල්ල. (පි. 414)
මජ්ඣිමා ධාතු
ඉ. හීනධාතුව හැර අවශේෂ ත්රෛභූමික ධර්මය. (පි. 414)
මජ්ඣිමාරත්ති
ඉ. මධ්යම රාත්රිය, දෙගොඩහරි වේලාව, රෑ පසළොස්පැයවන කාලය. (පි. 414)
මඤ්ච
පු. මැස්ස, ඇඳ. (පි. 414)
මඤ්චක
පු. මැස්ස, ඇඳ. (පි. 414)
මඤ්චාධාර
පු. ඇඳේ පා අලුව, ඇඳකකුල. (පි. 414)
මඤ්චු
√ භු. ගමනෙ, යාමෙහි. මඤ්චති = යෙයි. (පි. 414)
මඤ්ජ
පු. මල්කැන, මල්පොකුර. (පි. 414)
මඤ්ජරික
පු. මල්කැන, මැදිරිවැනි මල් මාලා. (පි. 414)
මඤ්ජරිකා
ඉ. මල් පොහොට්ටුව. (පි. 414)
මඤ්ජිර
පු. නුරුවලා. (පි. 414)
මඤ්ජීර
න. පයෙහි ලන වළල්ල, පා සළඹ. (පි. 414)
මඤ්ජු
ති. සිත්කලුදෙය, මෘදු, මධුර, ස්වරයෙහි අඞ්ගයක්. (පි. 414)
මඤ්ජුක
න. මිහිරි නාදය, මිහිරි හඬ. (පි. 414)
මඤ්ජුස්සර
පු. මධුරනාදය, මිහිරි ශබ්දය. (පි. 414)
මඤ්ජුසා
ඉ. මඤ්ජුසකය, පැස. (පි. 414)
මඤ්ජූසක
පු. න. පෙට්ටිය, පැස. (පි. 414)
මඤ්ජෙට්ඨ
පු. මදටිය, රත. (පි. 414)
මඤ්ජෙට්ඨක
පු. මදටිය. (පි. 414)