බුද්ධදත්ත පාලි අකාරාදිය – 522
මඤ්ජරී
ඉ. පොකුර; වල්ල.
මඤ්ජිඨා
ඉ. මදටිය; මාරා.
මඤ්ජු
3. මනොඥ; සිත් අලවන.
මඤ්ජුභාණක
3. මිහිරි වචන කියන; මිහිරි හඬ ඇති.
මඤ්ජුභාණී
3. මිහිරි වචන කියන; මිහිරි හඬ ඇති.
මඤ්ජුසක
පු. දිව්ය වෘක්ෂයක්.
මඤ්ජුස්සර
3. මිහරි හඬ ඇති.
මඤ්ජුසා
ඉ. පෙට්ටිය.
මඤ්ජෙට්ඨ
3. දුඹුරු පැහැති.
3. මදටිය පැහැති; පු. එම පැහැය.
මඤ්ඤති
(මන+ය) සිතාගනියි; හඟියි.
මඤ්ඤන්ත
3. හඟින; හඟිමින්.
මඤ්ඤනා
ඉ. වැරදි හැඟීම; සිතීම; හැඟීම.
මඤ්ඤමාන
3. හඟින; හඟිමින්.
මඤ්ඤිත
3. අනුමානයෙන් සිතූ දෙය; වැරදි අදහස.
මඤ්ඤිත්වා
පූ.ක්රි. සිතාගනියි.
මඤ්ඤිතුං
නි. සිතන්නට; හඟින්නට.
මඤ්ඤෙ
නි. හඟිමි.
මඤ්පෙඨි
ඉ. වැල් මදට.
මට්ට
3. ඔපදැමූ; මට්ටම් වූ; මදින ලද.
මට්ඨ
3. ඔපදැමූ; මට්ටම් වූ; මදින ලද.
මට්ඨසාටක
පු. මට්ටම් සිනිඳු වස්ත්රය.
මණ්ඩන
න. ආභරණය; සැරසීම.
මණ්ඩනජාතික
3. තමා සැරසීමට කැමති.
මණ්ඩප
පු. තාවකාලික ගොඩනැඟිල්ල; මඩුව; මණ්ඩපය.