මට්ට

maṭṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මට වූ ; සිනිඳු ; මෘදු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඔපදැමූ; මට්ටම් වූ; මදින ලද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විනිවිද යන පාර, පහර. (පි. 414)

Digital Pāḷi Dictionary