මඤ්ඤති
maññati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(මන+ය) සිතාගනියි; හඟියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. දි. මන, ඤාණෙ, ඤාණයෙහි +ති) හඟියි. (පි. 414)
Digital Pāḷi Dictionary
- maññati 1 pr thinks; imagines; conceives; presumes; supposes [mañña + ti]
- maññati 2 pr knows; is convinced; is sure [mañña + ti]
- maññati 3 pr considers (to be); takes as; regards as; views as; deems as [mañña + ti]