මජ්ජති
majjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(මජ්ජ+අ) අත පිස දමයි; අතගායි; උළයි; මදියි; (මද+ය) මත් වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. පිරිසිදු කරයි, පිරිමදියි, මැදීම් කරයි.
ක්රි. (මද+ජ්ජ+ති) මත්වෙයි, සුරා ආදියෙන් මත්වෙයි. (පි. 414)
Digital Pāḷi Dictionary
- majjati 1.1 pr is intoxicated; is stupefied; is befuddled (by) [majja + ti]
- majjati 1.2 pr becomes arrogant; (comm) becomes intoxicated with self-importance [majja + ti]
- majjati 2.1 pr [majja + ti]