මඞ්කු

maṅku

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ලජ්ජාවට පත් ; හැකුළුණු මුහුණු ඇති ; දුර්මුඛ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිශ්ශබ්ද වූ; මතු වූ; හැකුළුණු මුහණු ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මුළාව, සිහිවිකලය, මකුණ. (පි. 413)

Digital Pāḷi Dictionary