බුද්ධදත්ත පාලි අකාරාදිය – 516
භො
නි. එම්බා; පින්වත්නි.
භොග
පු. අයිති දෙය; ධනය; (සත් රුවනින් පිටත් ඉඩකඩම්, බඩු මුට්ටු ආදිය ගනු ලැබේ.); සර්ප ශරීරය.
භොගක්ඛන්ධ
පු. ධනරාශිය.
භොගගාම
පු. අයබදු ගැනීමට ලැබුණු ගම.
භොගමද
පු. ධනය නිසා උපන් මානය.
භොගවන්තු
3. ධනවත්; බොහෝ උපකරණ ඇති.
භොග්ග
3. අනුභව කළ හැකි; විඳිය යුතු.
භොගී
3. අනුභව කරන්නා; භෝග ඇත්තා; විඳින්නා; පු. සර්පයා.
භොජක
3. අනුභව කරවන්නා; ආහාර සම්පාදකයා; බදු අයකරන්නා.
භොජන
න. ආහාරය; කෑම.
භොජනිය
න. අනුභව කළ යුත්ත; ආහාරය; කෑයුතු දෙය.
3. කෑ යුතු.
භොජනීය
න. අනුභව කළ යුත්ත; ආහාරය; කෑයුතු දෙය.
3. කෑ යුතු.
භොජ්ජ
න. කෑයුතු දෙය.
3. අනුභව කළයුතු.
භොජාපෙත්වා
පූ.ක්රි. අනුභව කරවා.
භොජාපෙති
(භුජ+ණාපෙ) අනුභව කරවයි.
භොජී
3. අනුභව කරන්නා.
භොජෙතබ්බ
3. අනුභව කරවිය යුතු වූ.
භොජෙත්වා
පූ.ක්රි. අනුභව කරවා.
භොජෙති
(භුජ+ණෙ) අනුභව කරවයි; වලඳවයි.
භොතත්බ්බ
3. අනුභව කළ යුතු.
භොත්තුං
නි. අනුභව කරන්නට.
භොති
ඉ. සොඳුර.
භොවාදී
පු. බ්රාහ්මණයා.
මංගුර
3. කළු රන්වන් පැහැති; පු. මගුරා නම් මාලුවා.