භො
bho
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. එම්බා; පින්වත්නි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. ගරු ආමන්ත්රණයෙහි, පින්වත, භවත්නි. (පි. 412)
Digital Pāḷi Dictionary
- bho masc (respectful address; especially between Brahmans) sir; sirs; master; masters; friend; friends; good man; good men [√bhū + o]