භොග

bhoga

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අයිති දෙය; ධනය; (සත් රුවනින් පිටත් ඉඩකඩම්, බඩු මුට්ටු ආදිය ගනු ලැබේ.); සර්ප ශරීරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සර්‍ප පෙණය, සර්‍ප ශරීරය, කුටිලත්වය, අනුභවය, ධනය, උපභොග පරිභොග වස්තු. (පි. 412)

Digital Pāḷi Dictionary