භොජෙති

bhojeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(භුජ+ණෙ) අනුභව කරවයි; වලඳවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ රු. භුජ, බ්‍යවහරණෙසු, ව්‍යවහාරයෙහි +ණෙ+ති) අනුභව කරවයි. (පි. 412)

Digital Pāḷi Dictionary