මග
maga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පාර ; මාවත ; මාර්ගය.
2. යම් කාර්යයක් ඉටු කිරීම සඳහා අනුගමනය කරන ක්රමය ; පිළිවෙළ ; පිළිවෙත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මාර්ගය/ පිළිාවෙල (පා. මග්ග, සං. මාර්ග)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අඥානයා; මෘගයා; සිවුපාවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. ගවෙසනෙ, සෙවීමෙහි, මගෙති, මගයති = සොයයි.
√ භු. ගවෙසනෙ, සෙවීමෙහි, මගති, බලයි.
පු. මෘගයා, මුවා. (පි. 413)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- maga 1 masc deer; antelope [miga > maga]
- maga 2 masc beast; brute; wild animal [miga > maga]