බුද්ධදත්ත පාලි අකාරාදිය – 533

මහාභොග

3. බොහෝ අයිති දේ ඇති.

මහාමච්ච

පු. මහ ඇමතියා.

මහාමත්ත

පු. මහ ඇමතියා.

මහාමති

පු. මහා ප්‍රාඥයා.

මහාමුනි

පු. බුදුරද.

මහාමෙඝ

පු. මහ‍ වැස්ස.

මහායඤ්ඤ

පු. මහායාගය.

මහායස

3. මහත් පිරිවර හෝ කීර්ති ඇති.

මහාරහ

3. ඉතා වටිනා.

මහාරාජ

පු. මහරජ.

මහාලතාපසාධන

න. එනම් ඇති පලඳනාව.

මහාසත්ත

පු. බෝසතාණෝ.

මහාසමුද්ද

පු. මහ මුහුද.

මහාසර

පු. මහවිල.
න. මහවිල.

මහාසාර

3. මහා ධනවත්.

මහාසාල

3. මහා ධනවත්.

මහාසාවක

පු. උසස් ශ්‍රාවකයා.

මහිකා

ඉ. මීදුම.

මහිච්ඡ

3. මහත් අආශා ඇති.

මහිච්ඡතා

ඉ. ‍බොහෝ දේ ඕනෑ බව.

මහිත

3. පුදන ලද.

මහිත්වා

පූ.ක්‍රි. පුදා.

මහිද්ධික

3. මහත් ඍධි ඇති.

මහින්ද

පු. නමක්; රජ; සක්දෙව් රජ.