මහිකා

mahikā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මීදුම ; ඝන මීදුම් පටලය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. මීදුම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. පිනි, පිනිබින්දු, මීදුම. (පි. 421)

Digital Pāḷi Dictionary