සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 716
මහාසොබ්භ
පු. මහාවිල, මහහෙබ. (පි. 421)
මහි
√ භු. මන්දහාසෙ, මදසිනාවෙයි, ම්හතෙ, විම්භයතෙ, මුකුළු කෙරේ, මදසිනාකෙරේ. (පි. 420)
මහිකා
ඉ. පිනි, පිනිබින්දු, මීදුම. (පි. 421)
මහිච්ඡ
පු. තෘෂ්ණාධිකයා, මහා ආසා ඇත්තා. (පි. 421)
මහිච්ඡා
ඉ. මහෙච්ඡාව, අධික ආසාව. මහෙච්ඡා බව. (පි. 421)
මහිත
ති. පුදන ලද, පූජා තබන ලද. (පි. 421)
මහිද්ධි
ඉ. මහත් සෘද්ධිය. (පි. 421)
මහින්ද
පු. මිහිඳු කුමාරයා, ශක්‍රයා. (පි. 421)
මහිමා
ඉ. සෘද්ධිකරණයෙහි ශරීරය මහත් බවට පැමිණවීම. (පි. 421)
මහිලා
ඉ. ස්ත්‍රී, කාන්තාව, පුවඟු. (පි. 421)
මහිස
පු. මීසරක්, මීමා. (පි. 421)
මහිසමණ්ඩල
න. අන්ධක රට, ආන්ද්‍ර රට. (පි. 421)
මහිස්සර
පු. මහෙශ්වරයා, ඊශ්වරයා. (පි. 421)
මහී
ඉ. පෘථිවිය, එනම් නදිය. (පි. 421)
මහීතල
න. පෘථිවිතලය, පොළොව. (පි. 421)
මහීධර
පු. පර්වතය, (පි. 421)
මහීප
පු. මිහිපල්, මහීපාල. (පි. 421)
මහීපති
ඉ. පඨවිස්සර, මිහිපති. (පි. 421)
මහීභාග
පු. පෘථිවිභාගය, භූමිප්‍රදේශය. (පි. 421)
මහීරුහ
පු. වෘක්ෂය, ගස. (පි. 421)
මහීලතා
ඉ. ගඩවිල් පණුවා. (පි. 421)
මහුස්සාහ
පු. මහත් වීර්‍ය්‍යය, වීර්ය්යසම්පන්නයා (පි. 421)
මහෙසක්ක
පු. අල්පෙශාක්‍ය නොවන, මහා තේජස් ඇති, මහානුභාව ඇති, මහා යසස් ඇති. (පි. 421)
මහෙසී
පු. (මහ+ඉසි) මහාර්ෂී=බුදුරජ.
ඉ. අගබිසව, අගමෙහෙසිය, ප්‍රධාන බිසව. (පි. 421)