මහී

mahī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පොළොව ; පෘථිවිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. පොළොව; මහී ගඟ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. පෘථිවිය, එනම් නදිය. (පි. 421)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. earth

Digital Pāḷi Dictionary