earth
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. ගොඩබිම
2. n. ධරණිය
3. n. පස
4. Civ. පස්
5. vti. පස්වලින් වසනවා
6. n. පෘථිවිය
7. n. පෘථිවී ලෝකය
8. n. පොලෝ
9. n. පොළව
10. n. පොළොව
11. පොළෝ
12. n. බිම
13. Phy. බිම් ගන්නනවා
14. Ele. බිමැසිය
15. Phy. බීමැසිය
16. n. බූ
17. n. බූමි
18. n. භූ
19. n. භූගෝලය
20. n. භූම
21. n. භූමණ්ඩලය
22. n. භූමිය
23. n. භූලෝකය
24. n. මහපොළව
25. n. මහපොළොව
26. n. මහී
27. n. මිය
28. n. මිහි
29. n. මිහිකත
30. n. මිහිතලය
31. මිහිමජල
32. n. මිහිමඬල
33. n. මී
34. වසුදර
35. st. වසුදරා
36. st. වසුධා
37. st. වසුමති
38. n. සතුන්ගේ බිලය