පොළොව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පෘථිවිය.
2. පස් ඛනිජ ආදිය ඇතුළත් ගොඩබිම.
3. ලෝකය.
4. පස්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පෘථිවිය/ ගොඩබිම (පා. පඨවි සං. පෘථිවි)
1. නා. පෘථිවිය.
2. පස් ඛනිජ ආදිය ඇතුළත් ගොඩබිම.
3. ලෝකය.
4. පස්.
නා. පෘථිවිය/ ගොඩබිම (පා. පඨවි සං. පෘථිවි)