සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2937

පොළිය

Mng. interest

පොළිය / බැඳියාව / හිමිකම

interest

පොළිසැකරයිඩ්

Med. polysaccharide

පොළී

Eco. rates

පොළී අනුපාතිකය

1. Mat. interest rate
2. Eco. rate of interest

පොළී ප්‍රතිදානය

interest-rebate

පොළී ප්‍රමාණය

Eco. rate of interest

පොළොං

1. n. python
2. n. viper

පොළොව

1. n. earth
2. Ele. ground
3. n. land

පොළොව කණිනවා

vt. delve

පොළොව කනින කොටය

n. colter

පොළොව පිළිබඳ

a. earthly

පොළොව යට

1. subsurface
2. Sur. underground

පොළොව යට ඇති ලෝහ වර්ග දැන ගැනීමට ශාස්ත්‍ර කි

n. divining rod

පොළොව යට ඇති වතුර දැනගැනීමට ශාස්ත්‍ර කියන යෂ්

n. divining rod

පොළොව යට පිහිටි

1. a. subterranean
2. a. underground

පොළොව යට පිහිටි සොහොන් බිම්

catacombs

පොළොව යටින්

adv. underground

පොළොව වටේ යාත්‍රා කරනවා

vt. circumnavigate

පොළොව හෑරීම

n. exhumation

පොළොවට සමාන්තර වූ

a. horizontal

පොළොවෙහි

a. terrene

පොළොවෙහි පවත්නා

a. terrestrial

පොළොවෙහි මහත් විවරය

n. chasm