පස

pasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පහ ; පහේ සංඛ්‍යාව.
2. පොළොවේ මතුපිට ස්තරයේ ඇති බුරුල් සැහැල්ලු ද්‍රව්‍ය කොට්ඨාසය.
3. පක්ෂය ; පැත්ත ; අංශය ;
4. පාශය ; මලපුඩුව ; තොණ්ඩුව
5. ජීවත්වීමට උපකාර වන දෙය ; අඩුවැඩිය
6. යමක් හා ගැටීමෙන් සිරුරට ඇති වන දැනීම ; ස්පර්ශය.
7. විවිධ අර්ථ ප්‍රකාශ කිරිම සඳහා ධාතු ප්‍රකෘතියක හෝ ශබ්ද ප්‍රකෘතියක අගට හෝ එකතු කරන ප්‍රත්‍යය විශේෂය.
8. මුත්‍ර.- වි. පස් වැදැරුම් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. බන්ධනෙ, බැඳීමෙහි, පාසෙති, පාසයති, බඳියි.
(√ භු. බැලීමෙහි, පස්සති, බලයි.
√ චු. සම්ඵස්සෙ, ස්පර්ශයෙහි, පසෙති, පසයති, ස්පර්ශකරයි.
√ චු. නාසෙ, නැසීමෙහි, පසෙති, පසයති, නසයි. (පි. 378)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. earth
2. n. five
3. n. land
4. n. marl
5. n. side
6. n. soil
7. n. suffix