සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2477

පශු වෛද්‍යු

veterinary

පශු සම්පත

Eco. livestock

පශු සම්පත්

livestock

පශුඝාතකයා

1. Law. butcher
2. Law. slaughterer

පශුත්වාරෝපණය

Psy. theriomorphism

පශුපාලක

pastoral

පශුපාලනය

Law. husbandry

පශුවෛද්‍යයා

1. n. veterinarian
2. n. veterinary surgeon

පශුවෛද්‍යවරයා

veterinarian

පශුසම්පත

Soc. livestock

පෂ්ටෝ භාෂාව

n. pashto

පස

1. n. earth
2. n. five
3. n. land
4. n. marl
5. n. side
6. n. soil
7. n. suffix

පස ඇට

n. dice

පස ඇටය

n. die

පස මහල්

five-storied

පස රහිතව පැළ වැවීමේ ක්‍රියාවලිය

n. hydroponics

පස සංරක්ෂණය

Acc. soil conservation

පසක්

1. a. clear
2. a. known
3. a. obvious

පසක්නා

Law. patent

පසඟ පිහිටුවා වැඳීම

n. prostration

පසඟිල්ලා

star-fish

පසන් නාටකය

Aes. passion play

පසමිතුරා

1. n. adversary
2. n. antagonist
3. n. enemy

පසර

Civ. spandrel