පසමිතුරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතුරා විරෝධියා ; විරුද්ධවාදියා ; වෛරී තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adversary
2. n. antagonist
3. n. enemy