පසර
pasara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලී කොටන් එක් කොට බැඳ සාදා ගත් ජල යාත්රා විශේෂයක් ; උඩුපය ; පහුර.
2. අනංගයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පැතිරීම, පතළ කිරීම. (පි. 379)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Civ. spandrel
pasara
1. නා. ලී කොටන් එක් කොට බැඳ සාදා ගත් ජල යාත්රා විශේෂයක් ; උඩුපය ; පහුර.
2. අනංගයා.
පු. පැතිරීම, පතළ කිරීම. (පි. 379)
Civ. spandrel