සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2478

පසල්

1. a. country
2. a. rural

පසල් යෝගය

Bot. geitonogamy

පසව

child-birth

පසසන

adj. complimentary

පසසනවා

1. v. belaud
2. v. celebrate
3. v. compliment
4. laud
5. v. praise

පසසන්නා

n. complimenter

පසළොස

n. fifteen

පසළොස්වක

1. full-moon
2. n. full moon

පස්

1. n. clay
2. Civ. earth
3. n. mould
4. Civ. muck
5. n. soil
6. Civ. solid

පස් අවුරුද්දක් පවතින

1. n. quinquagesima
2. a. quinquennial

පස් ආකාර

quintuplicate

පස් කැටිය

clod

පස් ගොඩැල්ල

n. tumulus

පස් නිඹුල්ලු

Sta. quintuplets

පස් නිවුන්නු

n. quintuplets

පස් පට්ටම

Art. pentagon

පස් පැතිකඩ

Civ. soil profile

පස් පැතිකඩය

Geo. soil profile

පස් පිටපත

n. quintuplicate

පස් පිඩැල්ල

n. clod

පස් පෝරු තලය

Civ. shin

පස් පෝරුව

Civ. mouldboard

පස් බැම්ම

n. bulwark

පස් බුරුල් කරනවා

vt. hoe