පසළොස්වක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චන්ද්‍ර මාසයෙහි පුරපක්ෂයේ හෝ අවපක්ෂයේ පසළොස්වක තිථිය හෙවත් දිනය.
2. පුර පසළොස්වක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. චන්ද්‍ර මාසයේ පුර පක්ෂයට අයත් පසළොස්වක තිථිය; මැදි පොහෝ දින

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. full-moon
2. n. full moon