පසව

pasava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මවක විසින් දරුගැබ බිහි කිරීම ; ගර්භ ප්‍රසූතිය ; ප්‍රසවය.
2. මල ; පුෂ්පය.
3. මුත්‍ර ; සුලුදිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බිහිවීම; හටගැන්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රසවය, මල්, ගෙඩි, උත්පත්තිය, ප්‍රසූතිය. (පි. 379)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

child-birth

Digital Pāḷi Dictionary