බුද්ධදත්ත පාලි අකාරාදිය – 451
පසන්නචිත්ත
3. පැහැදුණු සිතැති.
පසන්නමානස
3. පැහැදුණු සිතැති.
පසය්හ
පූ.ක්රි. බලාත්කාර කොට; බලාත්කාරයෙන්.
පසව
පු. බිහිවීම; හටගැන්ම.
පසවති
(ප+සු+අ) උපදවයි; ගලාබසී; බිහිකරයි; රැස්කරයි; හටගන්වයි.
පසවන
න. ඉපදවීම; ගලාබැසීම; බිහිකිරීම.
පසවිත්වා
පූ.ක්රි. ගලාබැස; රැස්කොට.
පසහති
(ප+සහ+අ) මැඩ පවත්වයි.
පසහන
න. මැඩපැවැත්වීම.
පස්ස
පු. ඇලපත; පැත්ත.
න. ඇලපත; පැත්ත.
පස්සති
(දිස+අ) දකියි; බලයි; (ප+සය+අ) හුස්ම ගැනීම යයි ඇතැම් තැනක කියවේ; හුස්ම පිටකරයි.
පස්සද්ධ
3. නිවීගිය; සන්හුන්.
පස්සද්ධි
ඉ. නිවීයාම; ශාන්තබව.
පස්සන්ත
3. දකින; දකිමින්; බලන; බලමින්; හුස්ම පිට කරමින්.
පස්සම්භති
(ප+සම්භ+අ) සන්සිඳේ; සන්හුන් වේ.
පස්සම්භනා
ඉ. සන්සිඳීම.
පස්සම්භයන්ත
3. සන්සිඳුවන; සන්සිඳුවමින්.
පස්සම්භෙත්වා
පූ.ක්රි. යටපත්කොට; සන්හිඳවා.
පස්සම්භෙති
(ප+සම්භ+ණෙ) යටපත්කරයි; සන්සිඳවයි.
පස්සම්භෙන්ත
3. සන්සිඳුවන; සන්සිඳුවමින්.
පස්සමාන
3. දකින; දකිමින්; බලන; බලමින්.
පස්සසිත්වා
3. ප්රශ්වාසකොට; හුස්ම පිටකරමින්.
පස්සාව
පු. මූත්ර.
පස්සාස
පු. ප්රශ්වාසය; පිටකරන හුස්ම.