බුද්ධදත්ත පාලි අකාරාදිය – 452
පස්සාසි
3. ප්රශ්වාස කරන්නා.
පස්සිතබ්බ
3. දැක්ක යුතු වූ.
පස්සිත්වා
පූ.ක්රි. දැක.
පස්සිතුං
නි. දකින්නට.
පස්සිය
පූ.ක්රි. දැක.
පසාඛා
ඉ. අතු බෙදීගිය තැන; කුඩා අත්ත.
පසාද
පු. ඉන්ද්රිය ශක්තිය; පැහැදීම; පිරිසිදු බව; ශ්රද්ධාව; සතුට.
පසාදක
3. පහදවන; සතුටු කරවන.
පසාදන
න. පැහැදවීම; පිරිසිදු කරවීම; සතුටු කරවීම.
පසාදනීය
3. ගෙනදෙන; පැහැදීම.
පසාදිත
3. පහදවන ලද.
පසාදෙතබ්බ
3. පැහැදවිය යුතු වූ.
පසාදෙත්වා
පූ.ක්රි. පහදවා.
පසාදෙති
(ප+සද+ණෙ) පහදවයි; පිරිසිදු කරයි; සතුටු කරයි.
පසාදෙතුං
නි. පහදවන්නට.
පසාධන
න. ආභරණ පළඳනාව; සැරසීම.
පසාධිත
3. ආභරණ පැලැන්දූ; සැරැසූ.
පසාධෙත්වා
පූ.ක්රි. පලන්දවා; සරසා.
පසාධෙති
(ප+සධ+ණෙ) ආභරණ පලන්දයි; සරසයි.
පසාරණ
න. ඇතිරීම; දිග හැරීම; දිගුකිරීම.
පසාරිත
3. අතුරන ලද; දිගුකළ.
පසාරිය
පූ.ක්රි. දිගුකොට.
පසාරෙත්වා
පූ.ක්රි. දිගුකොට.
පසාරෙති
(ප+සර+ණෙ) දිගහරියි; දිගුකරයි; විකිණීමට තබයි.