පසාධන

pasādhana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රසාධනය ; වස්ත්‍රාභරණ ආදියෙන් සැරසීම ; අලංකරණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ආභරණ පළඳනාව; සැරසීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පළඳනාව, පැළඳීම.
න. පළඳනාව, ආභරණය. (පි. 379)

Digital Pāḷi Dictionary