පසාරණ
pasāraṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇතිරීම; දිග හැරීම; දිගුකිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ප්රසාරණ, අත පය ආදිය දිගු කිරීම. (පි. 379)
Digital Pāḷi Dictionary
- pasāraṇa nt stretching out; straightening; extending [pa + sāre + ana]
pasāraṇa
න. ඇතිරීම; දිග හැරීම; දිගුකිරීම.
න. ප්රසාරණ, අත පය ආදිය දිගු කිරීම. (පි. 379)