බුද්ධදත්ත පාලි අකාරාදිය – 453
පසාසති
(ප+සාස+අ) අනුශාසනා කෙරේ; පාලනය කෙරේ.
පසාසන්ත
3. අනුශාසනා කරන.
පසිබ්බක
පු. කූරපය්ය; පසුම්බිය.
පසීතබ්බ
3. පැහැදිය යුතු.
පසීදති
(ප+සිද+අ) පහදී; පිරිසිදුවේ; සතුටු වේ.
පසීදන
න. පැහැදීම; පිරිසිදුවීම; සතුට.
පසීදනා
ඉ. පැහැදීම; පිරිසිදුවීම; සතුට.
පසීදිත්වා
පූ.ක්රි. පැහැද.
පසීදිතුං
නි. පහදින්නට.
පසීදිය
පූ.ක්රි. පැහැද.
පසු
පු. තිරිසනා; සිවුපාවා.
පසුත
3. නියුක්ත; යෙදුණු.
පසුපති
පු. ඊශ්වරයා.
පසූත
3. ඉපදවූ; ප්රසූත කළ; බිහිකළ.
පසූති
ඉ. ඉපදීම; බිහිවීම; වැදීම.
පසූතිකා
ඉ. දරුවන් ලද ස්ත්රිය.
පහට
3. ගසන ලද; තට්ටුකරන ලද; පහර ලැබූ.
පහඪ
3. ඉතා සතුටු වූ.
පහරණ
න. ගැසීම; පහරදීම.
පහරණක
3. ගසන; පහර දෙන.
පහරති
(ප+හර+අ) ගසයි; පහරදෙයි; බෙර ආදිය වයයි; හප්පයි.
පහරන්ත
3. ගසන; ගසමින්.
පහරමාන
3. ගසන; ගසමින්.
පහරිත්වා
පූ.ක්රි. ගසා; පහරදීම; හප්පා.