පහරණ

paharaṇa

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගැසීම; පහරදීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ගැසීම, තැලීම, ආයුධය. (පි. 380)

Digital Pāḷi Dictionary