බුද්ධදත්ත පාලි අකාරාදිය – 454

පහරිතුං

නි. ගසන්නට.

පහාන

න. අත්හැරීම; දුරු කිරීම.

පහාය

පූ.ක්‍රි. දුරු කොට; හැර.

පහායි

3. අත් හරින්නා; දුරු කරන්නා.

පහාර

පු. ගැසීම; පහර.

පහාරදාන

න. ගැසීම; පහර දීම.

පහාස

පු. මහත් සතුට.

පහාසෙති

(ප+හස+ණෙ) සතුටු කරවයි; සිනා කරවයි.

පහිණගමන

න. පණිවිඩ ගෙන යාම.

පහිණ්න

න. යැවීම.

පහිණාති

(ප+හි+ණා) යවයි.

පහිණිත්වා

පූ.ක්‍රි. පණිවිඩ යවා; යවා.

පහිණිතුං

නි. යවන්ට.

පහිත

3. යවන ලද; යැවූ.

පහීන

3. අත්හැරි; දුරු කළ; විනාශ වූ.

පහීයති

(ප+හා+ඊ+ය) දුරු වේ; විනාශ වේ; සංසි‍ඳේ.

පහූ

3. සමර්ථ වූ; සමර්ථයා.

පහූත

3. පළල් වූ; බොහෝ වූ.

පහූතජිව්හ

3. පළල් දිවක් ඇති.

පහූතභක්ඛ

3. කෑ යුතු බොහෝ දේ ඇති; බොහෝ සේ අනුභව කරන.

පහෙණක

න. තුටු පඬුර; යැවිය යුතු තෑග්ග.

පහෙණගමන

න. දූත ගමන; පණිවිඩ ගෙනයාම.

පහොති

(ප+හූ+අ) ශක්තිමත් වේ; සමර්ථ වේ; සෑහේ.

පහොනක

3. සෑහෙන පමණ.