පහොති

pahoti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+හූ+අ) ශක්තිමත් වේ; සමර්ථ වේ; සෑහේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. හු, සත්තායං, වීමෙහි +ති), පොහෝනේවෙයි, පුළුවන් වෙයි. (පි. 380)

Digital Pāḷi Dictionary