සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 637
පහාස
පු. මහ සිනාව. (පි. 380)
පහාසති
ක්රි. (√ භු. හස, හසෙන, සිනාසීමෙහි +ති), (ප+හාස+ති), මහත් කොට සිනාසෙයි. (පි. 380)
පහාසෙති
ක්රි. (√ භු. හස, හසනෙ, සිනාසීමෙහි +ණෙ+ති), මහත් කොට සිනාසෙයි. (පි. 380)
පහිණන
න. යැවීම. (පි. 380)
පහිත
ති. යවන ලද, පමුණුවන ලද. (පි. 380)
පහිතත්ථ
න. නිවන් පිණිස යවන ලද සිත. (පි. 380)
පහීණ
න. ප්රහීණ, ප්රහීණ කළ, නැතිකළ. (පි. 380)
පහීනක
පු. ප්රහීණ කරන්නා, නැති කරන්නා. (පි. 380)
පහීයති
ක්රි. (√ භු. හා, චාගෙ, පරිත්යාගයෙහි +ති), ප්රහීණ වෙයි. (පි. 380)
පහු
අ. බොහෝ අධික. (පි. 380)
පහුත
න. බොහෝ, අධික. (පි. 380)
පහුතික
න. පොහෝනා. (පි. 380)
පහෙණක
පු. හුන් තැනට යවන පඬුර. (පි. 380)
පහෙන
න. යැවීම, දූතයෙකු යැවීම. (පි. 380)
පහොණ
න. පොහෝනා, පමණ, හැකි. (පි. 380)
පහොණක
ති. පොහෝසත්.
න. පොහොසත්, පුළුවන්. (පි. 380)
පහොති
ක්රි. (√ භු. හු, සත්තායං, වීමෙහි +ති), පොහෝනේවෙයි, පුළුවන් වෙයි. (පි. 380)
පළච්චර
න. මහලු, පිළි, දිරූ වස්ත්ර. (පි. 380)
පළිගිජ්ඣන
න. ගිජු වීම, මහත්කොට ගිජුවන. (පි. 380)
පළිගෙධ
පු. ගැලීම, එරීම. (පි. 380)
පළිබොධ
පු. හිරිහැරය, කරදරය. (පි. 380)
ප්ලව
පු. පසුර, පහුර, මැඩියා. (පි. 395)
ප්ලවඞ්ග
පු. වඳුරා, රිලවා. (පි. 395)
ප්ලීහ
පු. පිලාව. (පි. 395)