සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 638

ප්ලීහනාසක

පු. පිලා නසන්නා, වල් එරබදු, වැල් එරබදු. (පි. 395)

පා

√ භු. රක්ඛණෙ, රැකීමෙහි, පාති රකියි.
√ භු. පානෙ, පීමෙහි, පාති, පිබති, පීවති, පානය කරයි, බොයි.
√ භු. පුරාණෙ, පිරීමෙහි පාති, පුරවයි.
√ භු. රැකීමෙහි, පාති, ආරක්ෂා කරයි. (පි. 381)

පාක

පු. පිසීම, පිපාක්ෂය. (පි. 381)

පාකට

පු. ප්‍රකට, ප්‍රසිද්ධ, පතළ. (පි. 381)

පාකට්ඨාන

න. මුලුතැන්ගෙය, පිසන ගෙය. (පි. 381)

පාකටික

පු. ප්‍රකට, ප්‍රසිද්ධ, පතළ. (පි. 381)

පාකතික

න. ප්‍රකෘතිමත්, පෙර තිබූ පරිදි සකස් කර. (පි. 381)

පාකතින්ද්‍රිය

න. ප්‍රකෘති, ඉන්ද්‍රිය, නොදැමුන ඉන්ද්‍රිය ඇත්තා. (පි. 381)

පාකම්ම

පු. අධිෂ්ඨානාදී වශයෙන් කැමති දෙය නිපදවීම. (පි. 381)

පාකසාසන

න. ශක්‍රයා, සක්දෙව්රජ. (පි. 381)

පාකළ

උපුල් කොල, කොට්ටන් (පි. 381)

පාකාර

පු. න. ප්‍රාකාරය, පව්ර, කොටු තාප්පය. (පි. 381)

පාකුල

ති. ආකුල, ව්‍යාකුල. (පි. 381)

පාගබ්භිය

න. නිර්භීතකම, ප්‍රගතිශීලි බව. (පි. 381)

පාගුඤ්ඤතා

ති. ප්‍රගුණ බව. (පි. 381)

පාචක

පු. පිසන්නා, උයන්නා, පිසීම කරන්නා. (පි. 381)

පාචන

න. පිසීම, පාචන රෝගය. (පි. 381)

පාචනනල

ති. පාකාග්නිය, පිසනගින්න. (පි. 381)

පාචරිය

පු. (ප+ආචරිය), ආචාර්‍ය්‍යයාගේ ආචාර්‍ය්‍යයා, ප්‍රාචාර්‍ය්‍යයා. (පි. 381)

පාචි

ඉ. ප්‍රාචි, පෙරදිග, නැගෙනහිර දිසාව. (පි. 381)

පාචිණ

න. ප්‍රාචීන, නැගෙනහිර, නැගෙනහිරට අයත්. (පි. 381)

පාචිත්තිය

න. පචිතිය, එනම් ඇවත. (පි. 381)

පාචෙති

ක්‍රි. (√ භු. පච, පිසීමෙහි +ණෙ+ති), (පච+ණෙ+ති), පිසවයි. (පි. 381)

පාජන

න. තැබීම, රථාදිය තැබීම. (පි. 381)