පාකතික
pākatika
බුද්ධදත්ත පාලි අකාරාදිය
නියම ස්වභාවයෙන් යුත්; ප්රකෘතියෙන් යුත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ප්රකෘතිමත්, පෙර තිබූ පරිදි සකස් කර. (පි. 381)
Digital Pāḷi Dictionary
- pākatika 1 adj normal; ordinary; common [pa > pā + √kar + ti + *ika pakati + *ika]
- pākatika 2 adj restored to original condition [pa > pā + √kar + ti + *ika pakati + *ika]